පිරිමි අය ගැනුන්ගෙන් බලාපොරොත්තු වෙන ඒත් කවදාවත් ගැනුන්ට නොකියන රහස්.


"ගැහැණු අය පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන ඒත් කවදාවත් පිරිමින්ට නොකියන රහස්" ගැන මන් මිට පෙර ලිපියක් අරන් අවා.ඔන්න අද කියන්න යන්නේ "පිරිමි අය ගැනුන්ගෙන් බලාපොරොත්තු වෙන ඒත් කවදාවත් ගැනුන්ට නොකියන රහස්" මොනාද කියලයි.



කාන්තාවන්ට වගේම නැති
උනත්  පිරිමි අයගේ ජිවිත වලත් පොඩියට හරි රහස් ටිකක් තියෙනවා.හැබැයි නියම 

පිරිමි නම් කවමදාකවත් ගැනු වගේ ඔය උඩින් එකයි යටින් එකයි තියා ගෙන සමාජයේ හැසිරෙනවා අඩුයි.දන්නවද හැම පිරිමියෙක්ම තමා ආශ්‍රය කරන තම සහකාරියගෙන් 
බලාපොරොත්තු වෙන නමුත් කවදාවත් ඔවුන්ට හෙළි නොකරන  දේවල් කීපයක් තියෙනවා 
කියලා.අද විශ්ම ලෝකය තුලින් අපි ඒ මොනවද කියලා කතා කරමු.
ඔහුට නිසි ගරුත්වය ලබා දෙනවට


මේක
තමයි හැම පිරිමියෙක්ම ගැනියෙක්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ.ඔබට හොද 
පෙම්වතියක් , බිරිදක් වෙන්න අවශය නම් අනිවා මුලින් ඔබේ පිරිමියාට නිසි ලෙස 
ගරු කරන්න පුරුදු වෙන්න.සැම විටම හැම කටයුත්තකම ප්‍රධානියා වෙන්න ඔහුට ඉඩ 
දෙන්න.ඔබ ගෙදර පිරිමියා වෙන්න ගියොත් ඉක්මනටම කසාද ජීවිතය එපා වේවි.හැම 
මාසෙම අග තමන්ගේ සැමියාගේ පඩි පැකට් එක අතට අරන් controll කරන්න යන බිරිදක්
වෙන්න එපා.

ඔහුව අගය කරනවට

ඔබට
හොද පෙම්වතියක් හෝ බිරිදක්වීමට අවශ්‍ය නම් අනිවා ඔබේ සහකරුගේ වැඩ කටයුතු 
වලට සැම විටම නිසි අගය කිරීම් ලබා දෙන්න.හැබැයි එහෙම කියලා බොරුවට දේවල් 
අගය කරන්න යන්න එපා.මොකද පිරිමින්ට පුළුවන් ඔබ බොරුවට කරන අගය කිරීම් බොහොම
පහසුවෙන් අදුර ගන්න.ඒ වගේම ඔබ සැබෑ ලෙස ඔහු පිලිබදව සිදු කරන අගය 
කිරීමකින් ඔහුගේ හිත ගොඩක් සතුටු වෙන බවත් ඔබ මතකයේ තියා ගන්න.

ඔහු කැමති දේවල්වලට ඔබ සහයෝගයෙන් ඔහු සමග එකතු වෙනවට

මේක
අද සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයක්.ඔබේ පිරිමියාගේ හිතේ තියෙන ඔහු කරන්න ආස 
දේවල් වලට ඔබට පුළුවන් නම් හැකි පමණ සහභාගී වෙන්න.අපි හිතමු ඔබේ සහකරු ආසයි
කියලා action films බලන්න.හැබැයි ඔයා ආස හින්දි films බලන්න.නොගැලපීමක් 
තියෙන නිසා ඔයා එයා films බලන වෙලාවට ඔහුව සෝෆා එකේ තනි කරලා යනවා.මේ වගේ 
දේවල් වලට පිරිමි ඇත්තටම කැමති නෑ. පිරිමි  ආසයි එයාලා කැමති දේ ඔවුන්ගේ 
පෙම්වතිය හෝ බිරිදත් එක්ක එකතු වෙලා කරන්න.ඔයා ඒ action film එක බලන්න 
අවශ්‍ය නෑ.එත් ඔහු ලගට වෙලා ටිකක් හරි  වෙලා ඉන්න පුළුවන් නම් ඔහු ගොඩක් 
සතුටු වේවි ඔබ වැනි සහකාරියක් ලැබීම ගැන

දිරිගැන්වීම් කරනවට

මේකත්
ගොඩක් වැදගත් දෙයක්.හැම පෙම්වතියක්ම , බිරිදක්ම තම සහකරුව ඔහුගේ ජිවිතේ 
අරමුණු වලට යන්න අවශ්‍ය කරන උපරිම දිරි ගැන්වීම නිරතුරුවම ලබා දෙන්න 
ඕනේ.එයා හැමදේම කියන්නේ ඔයාට නිසා ඔහුගේ ඉලක්ක  පිළිබද දැඩි විශ්වාසයක් ඇති
වෙන විදියට ඔබ හැසිරෙන්න ඕනේ. ඔබගේ හැම වචනයක්ම ඔහුට ඉස්සරහට යන්න දිරි 
ගැන්වීමක් ලබා දෙන දෙයක් විය යුතුමයි.කිසිම වෙලාවක ඔබ ඔහුව අඩු තක්සේරු 
කරන්න යන්න එපා.ඔහුගේ ශක්තින් පිළිබදව ඔබේ සිතේ විශ්වාසයක් නෑ කියලා ඔහුට 
තේරුනොත් ඔහු ගොඩක් මානසිකව වැටේවි.ඔහුට ගොඩක් දුක හිතිලා ඔහු පිලිබදව 
විශ්වාසය ඔහුට නැති වේවි.ඒ දේ නම් කවදාවත් වෙන්න තියන්න එපා.

යාළුවොත් එක්ක set වෙන්න පොඩි නිදහසක්

මෙන්න
මේ කරුණත් ගොඩක් වැදගත්.ගොඩක් අය ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තු ගමන් හරි 
marry කරපු ගමන් හරි මහා බොරු සිමා මායිම් දා ගන්නවා.යාලුවෝ ආශ්‍රය අඩු 
කරන්න කියනවා.මට නම් පෙන්නේ එක මහා බොරු වැඩක් විදියට.ඒ වගේම එක නිසා ගොඩක්
ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.අද ගොඩක් දික්කසාද වලට හේතුව තමයි මේ අපේ 
ආදරවන්තයින් බොරුවට රෝමියෝ ඇන්ඩ් ජුලියට් ලා වෙන එක.ඔයාගේ පිරිමියාට එයාගේ 
යාලුවෝ එක්ක set වෙලා fun එකක් ගන්න යම්කිසි නිදහසක් දෙන්න.එහෙම කරනවට 
පිරිමි ගොඩක් කැමතියි.ඒ වගේම ඔබ වැනි බිරිදක් ලැබීම ඔහුගේ වාසනාවක් බව 
ඔහුගේ යහළුවන් ට පාවා නිතරම ප්‍රකාශ කරන්න ගනීවි.හැබැයි මෙතැනදී ගොඩක්ම 
නිදහස දෙන්න කියලා ඔහුව ඇත ඇරලම දාන්න එපා.එතකොටත් ප්‍රශ්න ඇති වෙන්න 
පුළුවන්.


ලිපිය
ලියලා ඉවරයි.මෙතන ප්‍රධාන කරුණු 5ක් තියෙනවා.තව පොඩි පොඩි දේවල් තියනවා 
ඉතින්.ඔබට පුළුවන් හැම වෙලාවටම සහකරු ඉදිරියේදී හොද පිළිවෙලට ඉන්න ලස්සන 
ඇදලා කරලා.ඒ වගේම හොද කරුණාවන්ත හඩක් හැමදාටම තියා ගන්න.නපුරු පෙම්වතියක් 
වෙන්න එපා.කොල්ලෝ ගොඩක් කැමති බොහොම සෞම්‍ය කතා විලාශයක් හැසිරීමක් ඔබෙන් 
නිතරම පිලිබිබු වෙනවා නම්.හරි එහෙනම් විශ්ම ලෝකය කැපෙන්න හදන්නේ.ඔයාලාට සුබ
දවසක්!!! 
ප්‍රථම එක්වීමේදී රුධිරය පිටවීම අනිවාර්ය ලක්ෂණයක්ද?

ප්‍රථම එක්වීමේදී රුධිරය පිටවීම අනිවාර්ය ලක්ෂණයක්ද?



සියයට 30 ක් කාන්තාවන් ඉන්නවා ස්වභාවික ලෙස කන්‍යා පටලය පිහිටන්නේ නැති…
අපි කතා කරන්නට යන්නේ ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් ගැනයි. මේ ප්‍රශ්නය තමයි යූවතියකගේ ජීවිතයේ ප්‍රථම ලිංගික එක්වීමේදී රුධිරය පිටවිය යූතුයි කියන මතය.
අප රටේ සංස්කෘතිය අනූව යූවළක් එක්තැන්වීමේදී මේ සිද්ධිය බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. මෙයට මූල් වෙන්නෙත් වැඩිහිටියන්මයි. විශේෂයෙන්ම නගරයෙන් ඈත තරමක් පිටිසර පළාත්වල මේ ප්‍රශ්නය තවමත් තියෙනවා. මේ ප්‍රශ්නය නිසා වෛද්‍යවරුන් වෙත පැමිණෙන යූවතියන් ගණනත් වැඩිවී තිඛෙනවා. මෙයින් බොහෝ දෙනා මෙයට පෙර ලිංගික සබඳතා පවත්වපූ අය නෙමෙයි. නමූත් ප්‍රථම ලිංගික එක්වීමේදී රුධිරය පිටවීමක් සිදුවෙලා නෑ. මේ අයට මෙය විශාල ගැටලූ‍වක්. එයට හේතුව තමන් විවාහ වූ සැමියා තමන් කෙරෙහි අවිශ්වාසයෙන් සිටීමයි.
වෛද්‍ය විද්‍යාවට අනූව බලන විට සියයට 30 ක් කාන්තාවන් ඉන්නවා ස්වභාවික ලෙස කන්‍යා පටලය පිහිටන්නේ නැති. මේ බොහෝ දෙනාගේ කන්‍යා පටලය අඩ සඳක හැඩයට පිහිටනවා. එවිට ප්‍රථම ලිංගික එක්වීමේදී මෙය බිඳී ගොස් රුධිරය පිටවෙන්නේ නෑ. මේ ගැන අවබෝධය කොතරම් ලබා දුන්නත්, කොතරම් දෑනූවත් කළත් මෙය තේරුම් නොගත් පිරිසක් සිටිනවා. ඒ නිසා මෙය තවමත් ප්‍රශ්නයක් බව සමාජය දෙස බැලීමේදී හා අප වෙත එන රෝගීන් ගණන දෙස බැලීමේදී පෙනෙනවා.
කාන්තාවන්ගේ කන්‍යා පටලය තුන් ආකාරයක් වෙන්න පූළුවන්. ඉන් එකක් තමයි සාමාන්‍ය ක්‍රමයට රවූමට ආවරණය වී මැදින් සිදුරක් පිහිටීම, තවත් අයගේ සම්පූර්ණයෙන්ම වැහිලා තැනින් තැන සිදුරු කිහිපයක් තිඛෙන්නට පූළුවන්. ඉතිරි කොටස තමයි අපි මූලින් කිවූ සියයට 30 ක ප්‍රමාණය. ඔවූන්ගේ කන්‍යා පටලය පිහිටන්නේ අඩ සඳක හැඩයටයි.
පළමූ ආකාර දෙකට පිහිටි කන්‍යා පටලයන් පළමූ ලිංගික එක්වීමේදී බිඳී රුධිරය පිට වෙනවා. ඇතැම් යූවතියන්ගේ කන්‍යා පටලය තරමක් තදට පිහිටනවා.එසේ සිදුවන්නේ වයස අවූ35 ට පමණ වැඩි කාන්තාවන්ගේ ඔවූන්ගේ කන්‍යා පටලය ඇතැම්විට බිඳී නොයන්නටත් පූළුවන්. එවිට ලිංගික එක්වීම වේදනාකාරී වන්නටත් පූළුවන්.
ඇතැම් අවස්ථාවල යූවතියන්ගේ උපතින්ම කන්‍යා පටලයේ සිදුරක් පිහිටන්නේ නැති අවස්ථාත් තිඛෙනවා. එහිදී ගැහැනූ ළමයින් වැඩි වියට පත් වන ලක්ෂණ ඇති වන්නේ නෑ ඔවූන්ගේ අවූ. 12: 14 පමණ වන විට එනම් වැඩිවිය පැමිණෙන කාලය වන විට ඔවූන්ට යටි බඩ පෙදෙසේ අධික වේදනාවක් ඇති වෙනවා. හරියටම මාස් පතා මෙය සිදු වෙනවා. නමූත් රුධිරය පිටවන්නේ නෑ. නමූත් අනෙකුත් වැඩිවියට පැමිŒමේ ලක්ෂණ තිඛෙනවා. පියයූරු වර්ධනය වෙනවා. ශරීරය වෙනස් වෙනවා. රෝම වැවෙනවා. නමූත් ඔසප් වීම සිදුවන්නේ නෑ. එයට හේතුව කන්‍යා පටලය සම්පූර්ණයෙන්ම වැසී තිබීමයි. මෙවැනි ලක්ෂණ ඇති වූවහොත් ඇය වෛද්‍යවරයෙක් වෙතට ගෙන යා යූතුයි. එහිදී වෛද්‍යවරයා සූළු සැත්කමක් මගින් කන්‍යා පටලයේ සිදුරක් සාදා එක්රැස් වී ඇති රුධිරය පිටතට ගලා යාමට සලස්වනවා. මෙහිදී සිදුවී ඇත්තේ මාස් පතා ඔසප් වීම සිදුවූණත් එම රුධිරය පිටතට ඒමට සිදුරක් නොමැති වීමයි සැත්කමෙන් පසූ මාස්පතා නිසිලෙස ඔසප් වීම සිදුවෙනවා.

ගැබ් ගන්න ඔනේ නම් අදුරෙදි එකතු වන්න

ඔබට ඕනි දුවෙක්ද? පුතෙක්ද? මෙන්න ක්‍රමය

ඔබට ඕනි දුවෙක්ද? පුතෙක්ද? මෙන්න ක්‍රමය

සමහර අය දූවරුන්ට කැමතියි. සමහර අය පුතුන්ට කැමතියි. තවත් සමහර අය දෙගොල්ලටම කැමතියි. ඉතින් තමන් කැමති කෙනා ඉපදුනේ නැති වුනාම සමහර අයට දුකකුත්, තරහකුත් ඇතිවෙනව. අපිට ඕනි විදිහට පුතෙක් හරි දුවෙක් හරි හදාගන්න ක්‍රමය දන්නවනම් කොච්චර හොඳද නේද?. ඉතින් ඒ ක්‍රම තමයි මේ කියාදෙන්න හදන්නෙ. මේවා අපේ පැරණි ඉසිවරු ආදී උගතුන් පෙන්න්වා දීපු සාර්ථක ක්‍රම තමයි. එහෙනම් කරලම කොහොමද කියල බලන්නකෝ.



දරුවන් පිහිටන ක්‍රම
  

      මාස් ශුද්ධිය ඇතිවූ මොහොතේ පටන් පැය 24ක් එක දිනයක් ලෙස ගනන් ගත යුතුයි. ඒ ආකාරයට 4 වන දිනයේ පටන් 6,8,10, යන ඉරට්ටේ දිනවල බිරිඳ සමග සංසර්ගයේ යෙදීමෙන් පුතුන්ද, 5,7,9,11 යන ඔත්තේ දිනවල බිරිඳ සමග සංසර්ගයේ යෙදීමෙන් දූවරුන්ද උපදිනු ඇත.


        ඒ වගේම පුරුෂයාගේ දකුණු නාස් පුඩුවෙන්ද ස්ත්‍රියගේ වම් නාස් පුඩුවෙන්ද ආස්වාස කරන අවස්ථාවේදී සංසර්ගයේ යෙදී සුක්‍රාණු මෝචනය කිරීමෙන් හා සංසර්ගයෙන් පසු බිරිඳගේ සිරුර මත සිටින සැමියා දකුණු ඇලයෙන් බැස දකුණු ඇලයෙන්ම වැතිර නිදාගැනීමෙන් ණැනවත් පුතුන් ලැබීමට ස්ථිර මග බව සඳහන් වෙනව. ඉතින් දූවරුන් ලබන්න නම් එහි ප්‍රති විරුද්ධ පැත්ත කළ යුතුයි.
ඒවගේම සංසර්ගයේදී පුරුෂ ධාතු පහව යන අවස්ථාවේදී ශිෂ්ණය යෝනියෙහි වඩාත් ගැඹුරට තදකර ධාතු මෝචනය කර වැඩි වේලාවක් නොසෙල්වී සිට පිටතට ගැනීමද දරු ගැබක් හට ගැනීමට මාර්ගයක් වෙයි



ලස්සන දරුවන් ලැබීමට


    රසතැල්ල කොළ එළ කිරෙන් අඹරා පානය කරන්නමෙය කළ යුත්තේමාස් ශුද්ධිය ඇති දින කීපය තුළය. එවිට රූමත් පුතුන් ලබනබව ඉසිවරු පවසති.
      එමෙන්ම නෙල්ලි මුල් රසතැල්ල මුල් එළ කිරෙන් අඹරාකිරෙහි කලතා මාස් ශුද්ධිය ඇති දින කීපය තුළ පානය කිරීමත්හොඳයි.

මේ කියාදීපු ක්‍රමවල වටිනාකම ඉතාම මහත් බව සිහි තබාගන්න.

පහතින් දක්වන්නෙ මේ සම්බන්ඳව අන්තර්ජාලයෙන් හොයාගත්තතොරතුරු ටිකක්මේ ටිකත් කියවල බලන්න.


  • Time of Intercourse - වැඩේට සෙට් වෙන කාලය,
මේ කියන්නේ තමන්ගෙ බිරිදගේ ඩිම්බානුහරණය වෙන දවස. සිංහලෙන්ම කියනවනං "ඩේට්" එක දවස. පිරිමි ළමෙක් අවුට්පුට් එක විදිහට ගන්න නං මේ ඩිම්බානුහරණයද මොකද්ද එක වෙන්න දවසකට කලින් හෝ ඒක වෙලා පැය 12 කට පසු වෙන්න කලින් ගේම දෙන්නම වෙනවා. මේ වගකීම තියෙන්නෙ බිරිදගේ අතේ. 
  • Sexual position - අවශ්‍ය ඉරියව්ව,
කොලු බබෙක් ඕනැම නං ඉතින් වැඩේ ටිකක් ආතල්. මොකද මේකට Deep Penetration එකක් දෙන්න ඕනැලු. ඒ කියන්නෙ බොක්කටම බස්සන්න වෙනවා. මේකට සුදුසුම ඉරියව්ව Doggy Style ලු. ( XXX බලලා නැති අයට, සරලවම කියනවනං අර බල්ලෝ ගහනවා වගේ) එතකොට තමයි අර ශුක්‍රාණු වඩාත් ආවේගශීලීව හා වේගවත්ව ගිහින් ඩිම්බ සමග ඩෝං ගාලා එකතුවීම සිද්ධ වෙන්නෙ. 

අන්න එතකොට කොලු බබෙක් එලියට ඒමේ සම්භාවිතාව වැඩියිලු. කට්ටියට ඕනා ගෑනු ලමෙක්නං ඉතින් මෙච්චර අමාරු නෑ...පොඩ්ඩක් පෙන්නුවනං ඇති. 
  • Orgasms - සුරතාන්තය/මෙවුන්දමෙහි අවසානය
දැන් මේ බබා හදන්න ට්‍රයි කරන වෙලාවෙ තමන්ගෙ ස්ත්‍රීරත්නයට හොද Orgasm එකක් දෙන්නම වෙනවා. අන්න එතකොට තමයි අර රජමකුණගේ ඒරියා (King Bug) එක ක්ෂාරීය මාධ්‍යයක් වෙලා කොලු පැට්ටෙක් හදා ගැනීමේ ආශාව ඉෂ්ඨ වෙන්නෙ. 
  • ස්වාමියාගේ අවධානයට,
හැකි පමණ ලිහිල් යට ඇදුම් අදින්නලු. තද යට ඇදුම් ඇන්දහම ඇතිවෙන අධික රස්නය හින්දා පිටවන ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙනවලු. හැකි පමණ කූල් එකේ තියාගන්නලු.
ගේමට බැසීමට පෙර Caffeinated Beverage එකක් බොන්න. ( තේ,කෝපි, ශක්තිජනක පාන) එතකොට කොලු බබා හැදෙන්න ඕන Y ශුක්‍රාණු සක්‍රීය වෙනවලු. අරක්කු එහෙම ගහන්න එපා හොදේ....මොන මොනවා සක්‍රීය වෙයිද දන්නෙ නෑ.
  • Natural Methods - ස්වභාවික ක්‍රම
ආහාර වට්ටෝරැව - 
බබා කොල්ලෙක් වීමට අම්මා, සෝඩියම් හා පොටෑසියම් බහුල ආහාර ගන්න ඕනා. අහලා තියෙනවද ඉස්සර කට්ටිය බබාලා හම්බෙන්න ඉන්න අයට කියනවා කෙසෙල් කන්න කියලා. ඒක බොරු නෙමේ...සමීක්ෂණයකින් ඔප්පු කරලා තියෙන්නෙ. හේතුව කෙසෙල් වල පොටෑසියම් බහුල වීම. පුළුවන් තරම් නේත්‍රාපලම්, ආනමාළු ම කන්න දෙන්න.


හදාගන්න ඕනි දුවෙක්ද පුතෙක්ද

සමහරුන්ට එක අනිත් පැත්ත ගොඩක් දෙනෙක් නම් හිතන්නේ අඩුම පවුලේ නම ගෙනියන්න කොල්ලෙක් ඉන්න ඕනිම කියලා ගොඩක් දෙනක් හිතනවා 
ඕක ඉතින් කියලා කරගන්න පුළුවන් දෙයක්යැයි ඒ හින්දා ගොඩක් දෙනෙක් ඒක දෙවියන් කැමැත්ත කියලා හිත හදාගන්නවා. 

හැබැයි ඉස්සරනම් මේවට රහස් ක්‍රම තිබිලා තියෙනවා අපේ රටේ ඔය කොයි රටටත් වඩා හොද පැරණි ක්‍රම තිබිලා තියෙනවා ඒ අපේ සිංහල වෙදකම .....එකේ මෙන්න මෙහෙම කියනවා ගෑනු කෙනෙක් මාස් ඔසප් වීම තියෙනවනේ ඒ ඔසප් වීමෙන් පස්සේ අට වැනි දවස ,දහය,දාහතර,දාසය,කියන දවස් වල එකතු වෙලා බිහි වෙන්නේ බුද්ධිමත් පිරිමි දරුවන් ඒ වගේම නවය.එකොළහ ,දහතුන,පහළොව  කියන දවස් වල එකතු වීමෙන් ගැහැණු දරුවන් බිහිවෙනවා .ඊට මෙහා හය හත  වගේ දවස් වල එකතු වීමෙන් ඇති වෙන්නේ මදාවි අකීකරු ළමයි කියන එක හදුන්වනවා ......ඒ අපේ ලංකාවේ ක්‍රමේ ......හැබැයි අද ගොඩක් දෙනෙක් අපේ දේවල පිළිගන්න කැමති නැනේ නේද  අපේ රටට දෙයක් හරියන්නම් පිට රටින්ම ගොඩ බාන්න ඕනි ...මෙන්න චිනේ තියනවා එහෙම ක්‍රමයක් වගුව බලලා තේරුම් ගන්න පුළුවන්

කෙල්ලගේ ශරීරයේ ලිංගික ප‍්‍රදේශ කලින් කොල්ලෙක් බාවිතා කර ඇත්දැයි හොයාගන්නේ මෙන්න මෙහෙමය.


තමන් යාලූ‍වුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්...  

1. ඇයව සිප ගැනීමේදි වඩා පළපුරුදු ලෙස හැසිරීම, සිප ගැනීමේදි කිසිම විරුද්ධතාවක් නොදැක්වීම.  



2. ලිංගිකව හැසිරීමට ආරාධනා කල විට අනවශ්‍ය බියක් පෙන්වීම. ( මෙය රගපෑමකි)

3. ඔබට ඇයගේ ශරීරයේ රහස් පෙදෙස් අතගෑමට දීම.

4. ඇයගේ දුරකථනය ඔබට භාවිත කිරීමට නොදීම.

5. යහලූ‍වන්ගේ පෙම්වතුන් ගැන පවසා ඔබ ඒසේ නොවන බව පැවසීම( බොහෝවිට ඒ පවසන්නේ කලින් පෙම්වතා ගැන විය හැක)