රහස් ප‍්‍රදේශයන් සිපගැනීම අත්‍යාවශ්‍ය නම් මේ ගැන දැනගන්න.



තම සහකරු හෝ සහකාරියගේ රහස් ප‍්‍රදේශයන් සිප ගැනීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මන්ද ලිංගික කි‍්‍රයාවලියේදී සිප ගැනීම් සුළබ උවත් ලිංගික සෞඛ්‍ය ගැනද දැනුවත් වීම අත්‍යාවශ්‍ය දෙයකි. කෙසේ නමුත් ඔබ ලිංගිකව එක්වන අවස්ථාවල රහස් ප‍්‍රදේශයන් සිපයන්නේ නම් මේ කරුණු ගැන වැඩි අවධානයක් යොමු කිරීමෙන් ඔබට සෞඛ්‍ය සම්පන්න ලිංගික ජීවිතයක් හිමිවනු ඇත.

ලිංගික අවයවයන් හොදින් පිරිසිදු කරන්න
රහස් ප‍්‍රදේශයන් නැතහොත් ලිංගික අවයවයන් යනු ශරීරයේ ඉතාම පිරිසිදුව තබාගත යුතු ස්ථාන වනවා. නමුත් බොහෝ දෙනා ඒ පිළිබදව එතරම් අවධානයක් දක්වන්නේ නැහැ. ලිංගික අවයවයන් යනු වැඩි වශයෙන් විෂබීජ රැුදෙන ස්ථානයක් බැවින් එම ස්ථාන සැරෙන් අඩු සබන් වර්ගයක් භාවිතා කර හොදින් සෝදා ගැනීම අනිවාර්ය වෙනවා.

රෝම ඉවත් කරන්න
ලිංගික අවයව වල වැවී ඇති රෝම මසකට වරක් හෝ කපා ඉවත් කිරීම හෝ පාලනය කිරීම වඩාත් සුදුසු වනවා.

දෑත් පිරිසිදු කරන්න
ලිංගික අවයවයන් ඇල්ලීමට පෙර හොදින් දෑත් පිරිසිදු කරන්න. විෂබීජ සහිත දෑතින් ඇල්ලීමෙන් විවිධ කෘෂ්ට රෝග ඇතිවීමේ අවධානමක් පවතිනවා. කිසිවිටකත් ගුද මාර්ගය ඇල්ලී අතකින් නැවතත් ලිංගික අවයවයන් ඇල්ලීමක් සිදුකිරීම නුසුදුසු වනවා. 
 >
පිරිමින් අසහනයට පත්කරන වෘෂණ කෝෂ ආශ්‍රිත ගැටලූ.

පිරිමින් අසහනයට පත්කරන වෘෂණ කෝෂ ආශ්‍රිත ගැටලූ.


පිරිමින් ගේ ප්‍රජනක පද්ධතියට අයත් ඉන්ද්‍රියයන් අතර වෘෂණ හා වෘෂණ කෝෂ වැදගත් ස්ථානයක් හිමි කරගනියි. වෛද්‍ය විද්‍යාත්මක ව වැදගත් වන අනතුරු හා රෝග රැසකට ද වෘෂණ කෝෂ ඉලක්ක වෙයි. වෘෂණ කෝෂ තුළ තරලය එකතු වීම හෙවත් හයිඩ්‍රොසීල් (ෑHydrocele)- වෘෂණ ඇඹරමට ලක්වීම, වෘෂණ හා අපිවෘෂණ ආසාදනය මේ අතර සූලබ වෙයි.

වෘෂණ කෝෂ තුළට නියමිත පරිදි වෘ ෂණ ගමන් නොකිරම (Undescent)- කුඩා ළමයින් අතර සූලබ ව හමූවන සිදුවීමකි. මීට අමතරව වෘෂණ කෝෂ පිළිකා, වෘෂණ තුළ වන ශිරාවන් විස්ථාරනය වී පැවතීම හෙවත් වැරිකෝසීල්. අපිවෘෂණ ආශ්‍රිත ගෙඩි ඇතිවීම ද තවත් රෝග අවස්ථා කිහිපයකි.


හයිඩ්‍රොසීල් රෝගය

මෙම රෝගී තත්ත්වයේ දී වෘෂණ කෝෂවලට පිටතින් පටල අතර තරලය එකතුවීමක් සිදුවෙයි. ටෝර්ච් ආලෝකය ඒ මතට එල්ල කළ විට ඉතා දීප්තිමත් ව ආලෝකය දිස්වීම කැපී පෙනෙන ලකෂණයකි. මෙම තත්ත්වය අතිවීමට බලපාන හේතු කිහිපයකි. මින් ප්‍රධානතම හේතුව සොයාගත නොහැකි හේතුවක් මත වසා තරල ප්‍රවාහනය අවහිර වීමයි. උපත ලැබීමේදී වෘෂණ කෝෂ තුළ පටල නිර්මාණයේ ප්‍රමාදවීම නිසා උපත ලබන විට ද මෙවැනි හයිඩ්‍රොසිල් පවතින අතර ඒවා කාලයත් සමග සූව අතට හැරෙයි.

වෘෂණ අපි වෘෂණවල ආසාදන, කෂය රෝගය, වෘෂණ කෝෂ ආශ්‍රිත පිළිකා. වෘෂණ ඇඹරම ආදිය ද මෙයට හේතුවිය හැකියි. මෙවැනි හයිඩ්‍රොසීල් අසාදනයට ලක්වීම (පැසවීම) පිපිරම් තුළට ලක්වීම හා රෝගියාට වන අපහසූව ආදී අතුරු ආබාධ ඇති කරයි. සූළු ශල්‍යකර්මයක් මගින් මෙම තරලය ඉවත් කිරමට දෑන් අවස්ථාව ලැබී ඇත.


වැරිකෝසීල් රෝගය


වෘෂණ වෙතට හා ඉන් ඉවතට රුධිර ප්‍රවාහනය කරන වාහිනී ආශ්‍රිත ශිරාවල විස්ථාරණයන් හා විශාල වීම මේ රෝගයේ දී සිදුවෙයි. ඉතා වැඩි වේදනාවක් වෘෂණ කෝෂවල ඉහළින් ඇතිවෙයි. බොහෝ වේලාවක් හිටගෙන සිටින විට හෝ බර වැඩක නිරත වන විට වේදනා වැඩිවෙයි. මෙම ශිරාවල කපාටවල ක්‍රියාකාරත්වය අඩාල වීමෙන් ශිරා විස්ථාරණය සිදුවන අතර වෘෂණවල සිට ඉවතට ශිරා ඔස්සේ රුධිර ගමන අවහිර වන වකුගඩූ පිළිකාවල දී ද මෙය හමූවෙයි. එවිට වම්පස අර්ධයේ ශිරා ඉදිමීම සිදුවෙයි.

අපිවෘෂණ ආශ්‍රිත තරලය එකතුවීම, ශුක්‍ර ප්‍රණාලවල තරලය පිරි ගෙඩි ඇතිවීම, පහරදීමකට, තැල්මකට ලක්වීමෙන් රුධිරය එකතුවීම ආදී රෝග ද ඇතැම් පූද්ගලයන් වෙතින් හමූවෙයි. මෙවැනි අවස්ථාවකදී ප්‍රවේශමෙන් සිදුකරන වෛද්‍ය පරකෂණයකින් අදාල රෝගය වෙන්කර ගෙන නියමිත ප්‍රතිකාර සිදුකළ යූතුය.

වෘෂණ කෝෂ ආශ්‍රිත ඉදිමීම්, "හර්නියා" ලෙස ඇතැම් පූද්ගලයින් වරදවා සිතන අතර එබැවින් පවූලේ වෛද්‍යවරයා හමූවී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය.


වෘෂණ කෝෂ ආශ්‍රිත රෝග තත්ත්වලින් වහා ප්‍රතිකාර කළ යූතු අවස්ථාවක් පවතියි. ඒ වෘෂණ ඇඹරමකට (tersion) ලක්වීමයි. වෘෂණ කෝෂ ඇඹරමට ලක් වූ විට ඒ වෙතට වන රුධිර සැපයූම අඩාල වන බැවින් වෘෂණ මිය යාම සිදුවෙයි. එබැවින් වෘෂණ කෝෂ ඇඹරමක් ගැන සැක කරන වහා ම ළඟම පවතින මූලික රෝහලක් වෙතට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වැදගත් ය.

මෙම තත්ත්වය වයස අවූරුදු 10 - 20 අතර සූලබ වන අතර එකවර ඇතිවන දෑඩි වේදනාව, වමනය මේ සමග ඇතිවෙයි. අධික ලෙස තැටමීම, බර ඉසිලීම, බයිසිකල් පැදීම වැනි තත්ත්ව සමග මෙය ඇතිවිය හැකිය.

වෘෂණ අපිවෘෂණ ආසාදනය ද වෘෂණ කෝෂ ඇඹරමට සමාන රෝග ලකෂණ ඇති කරයි. එහෙත් එවන් අවස්ථාවකදී වෘෂණ ඉදිමීම, රතු පැහැ වීම උණ වැනි රෝග ලකෂණ ද පවතියි. වෘෂණ නියමිත පිහිටූමේ පවත්වා ගන්නා සම්බන්ධතා පටකවල ලිහිල් බව මෙසේ ඒවා ඇඹරමට හේතු වන අතර හදිසි ශල්‍යකර්මයක් මගින් වෘෂණ යළි නියමිත පිහිටූමේ පවත්වා අනෙක් පස වෘෂණය ද නියමිත පිහිටූමේ සිටින ලෙස කටයූතු කරයි. මෙය Orchidoplexi ලෙස හඳුන්වයි.

ඇතැම් පිරිම් ළමූන් අත් විදින තවත් රෝගී තත්ත්වකි වෘෂණ කෝෂ තුළ වෘෂණ නොපිහිටීම. සියයට දෙකකට ආසන්න පිරිමි ළමූන් මෙයට ලක්වන අතර අඩූ වයසින් ඉපදුන දරුවන් තුළ වඩා සූලභය. මෙසේ නියමිත පිහිටූමක වෘෂණ නොපිිහිටීම නිසා ඒවා උදරයේ, වෘෂණවලට ඉහළින් ආදී ලෙස විවිධ පිහිටූම්වල පවතියි. සමහර විට එක් පසෙක ද තවත් සමහර විට දෙපසට ද වෘෂණ වෘෂණ කෝෂවලට ගමන් නොකරයි. කඔ ීජ්බල ඇල්ට්‍රාසවූන්ඩ් ස්කෑන් ආදිය වෘෂණවල පිහිටූම දෑන ගැනීමට උදව් වෙයි.

අනතුරුවලට ලක්වීම, ඇඹරම, වෘෂණ මිය යාම, පිළිකාවලට ලක්වීම වැනි අතුරු ආබාධ රැසක් මේ රෝගී අවස්ථාව නිවැරදි නොකළ විට සිදුවෙයි. මෙහි වැදගත්ම කරුණ නිසරු භාවයට පත්වීමයි. අඩූම වශයෙන් එක් වෘෂණයක් හෝ කෝෂ තුළ පිහිටි යූතුය.

වෘෂණ ආශ්‍රිත අනෙක් වැදගත් රෝගී ස්වභාවය වෘෂණ පිළිකාවන් ය. මෙහි දී වෘෂ විශාල වීමකට ලක්වන අතර වේදනාවෙන් තොරය. වෘෂණ ඉතා තද ස්වරූපයක් දරයි. වැඩි වශයෙන් තරුණයන් තුළ මේ පිළිකා හමූවන අතර මූල් අවස්ථාවේදීම හඳුනාගැනීම මගින් සාර්ථකව ප්‍රතිකාර කළ හැක. නිසරු භාවය මෙහි දී අතුරු ආබාධයකි. මෙම පිළිකාවන් ද සමහර අවස්ථාවල දි ශරරයේ වෙනත් ස්ථාන කරා පැතිරි යා හැක. අක්මාව, වකුගඩූ පෙනහළු මොළය හා කොඳු ඇට පෙළ ඒ අතර ප්‍රධාන වෙයි.

මේ අනූව වෘෂණ කෝෂ ආශ්‍රිතව යම් සෞඛ්‍ය ගැටලුවක් පවතීනම් පවූලේ වෛද්‍යවරයා හමූවී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය. 

ලිංගික සංසර්ගය ඔබට වේදනාවක්ද?


ඔබ හෝ ඔබගේ සහකරු/සහකාරිය ජීවිතයේ කිසියම් දිනයකදී වේදනාකාරී ලිංගික එකතු වීමක් අත්දැක ඇත්ද? හෝ තවමත් අත්දකිනවාද ? එසේ නම් මේ ලිපිය ඔබ සඳහාම වේ.වේදනාකාරී ලිංගික එකතුවීම් සඳහා බොහෝ හේතු තිබිය හැකිය. එයින් සමහරක් මානසිකමය ගැටළු වන අතර බොහොමයක් කායික ගැටළු වේ. මානසික සහ කායික ගැටළු මෙසේ යැයි කියා එකිනෙකින් වෙනස් කළ නොහැක්කේ යම් අවස්ථා වල මේ එක් ගැටළුවක් නිසා අනෙක් ගැටළු ඇති වන බැවිනි. මෙහිදී අප පළමුවෙන්ම මානසික ගැටළු සඳහා යොමු වෙමු.
වේදනාකාරී සංසර්ගයට හේතු වන මානසික ගැටළු

  • ලිංගිකත්වය පිළිබඳ මිත්‍යා විශ්වාස සහ දුර්මත.
  • සංසර්ගය පිළිබඳව ඇති අනිසි බිය.
  • තම සහකරු පිළිබඳව ඇති සැකය /අවිශ්වාසය.
  • ඉහත කී කරුණු නිසා යෝනිය සහ ඒ ආසන්න පෙදෙස් වල මාංශ පේශීන් තද වීමක් ඇති වීමට පුළුවන. එසේම යෝනි ශ‍්‍රාවයන් ඇති වීම හෝ එමගින් යෝනිය ලිහිසිකරණය වීමද නවතියි. එම නිසා ශිෂ්නය සමග රළු ඝර්ෂනයක් සහිත සංසර්ගයක් ඇති වේ. මෙහිදී ඇති වන වේදනාව මනසේ තදින් තැන්පත් වන අතර එය තවදුරටත් වේදනාකාරී සංසර්ගයක් සඳහා අඩිතාලමක් දමයි.
  • මානසික දුබලතා (ආතතිය, මානසික අවපීඩන ආදී*
  • මෙහිදී සංසර්ගයට කිසිදු කැමැත්තක් නොදක්වන අතර සහකරුගේ බලකිරීම් නිසා සංසර්ගය සිදුවේ. එවිටද යෝනි ශ‍්‍රාවයන් ඇති වීම හෝ එමගින් යෝනිය ලිහිසිකරණය වීමද නවතියි.

වේදනාකාරී සංසර්ගයට හේතු වන ශාරීරික ගැටළු

  • සමාජ රෝග
  • යෝනි මාර්ග ආශ‍්‍රිත ආසාදන
  • ගැබ් ගෙල ආශ‍්‍රිත ගැටළු
  • ගැබ් ගෙල ප‍්‍රදාහයන්
  • ඇතැම් මෛථුන්‍ය ඉරියව් නිසා ශිෂ්නය ගැබ් ගෙලෙහි තදින් වැදීම (ෘදටටහ ඉරියව්වේදී ශිෂ්නය යෝනි මාර්ගයේ ගැඹුරටම ගමන් කරයි*
  • ගැබ් ගෙල පිළිකා
  • ගර්භාෂ ගත ගෙඩි (ෆයිබ‍්‍රොයිඞ්* ආදිය නිසා
  • එන්ඩොමෙට‍්‍රියෝසිස් තත්ත්වය
  • මෙය නම් ගර්භාෂගත සෛලයන් එයින් පිටත පිහිටීම නිසා , ඔසප් වීම සිදුවන විට ගර්භාෂයෙන් පිටත රුධිරය ගැලීම සිදුවේ.
  • හෝර්මෝන අසමතුලිතතාවය
  • ආර්ථවහරණය
  • පැලෝපීය නාල තුළ සිදුවන ගැබ් ගැනීම්
  • ඩිම්බ කෝෂ වල ඇතැම් ගැටළු
  • යෝනි මාර්ග තුළ ඇතිවන ඇතැම් තුවාල ආදිය
  • දරු ප‍්‍රසූතිය
  • දරු ප‍්‍රසූතියක් ළÛ සිදු වූ පසු සිදුකරන ලිංගික එකතුවීම්.




 ඔබත් මෙවන් වේදනාකාරී සංසර්ගයක් අත්විඳින්නේ නම් වහාම ඔබ ළÛම සිටිනා ප‍්‍රසව හා නාරි වෛද්‍ය වරයා හමුවන්න. මෙහි ඇති බොහෝ තත්ත්වයන සුළු ප‍්‍රතිකාර තුළින් සමනය කරගත හැකිය.
සෙක්ස් කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.

සෙක්ස් කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.


නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි. 1) ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත වීමයි. වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී.
එහෙත් සුරතාන්තයකට ප්‍රථමයෙන් ලිංගික ක්‍රියාවෙහි තවත් බොහෝ දේ පවතී. කාන්තාව පුබුදුවාලීමකින් තොරව සෘජුවම ක්‍රියාවට අවතීරණ වීම කෙරෙහි කිසිදු කාන්තාවක් කැමැත්තක් නොදක්වයි. 

2) මෙය සැබෑ ජීවිතය මිස කාමකූටක චිත්‍රපටයක් නොවේ


ලිංගිකත්වය පිළිබඳ බොහෝ දෙනා දනිති. සෑම ලිංගික දර්ශනයකින්ම පාහේ ඔවුන් එය හොදින් දැක ඇත. එහිදී කතාකරන්නේ කෙසේද එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුහු හොදින් දනිති. එබැවින් එවැනි කාමුක චිත්‍රපට දර්ශනවල මෙන් කතාකිරීම, කෑ ගැසීම හා සෙසු ක්‍රියාකාරකම් කාන්තාවෝ නොරුස්සති. කොටින්ම තමා ක්‍රීඩා භාණ්ඩයක් සේ සැලකීම කාන්තාවකගේ සතුටට හේතුවක් නොවේ.


3) ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝදවන්නෙක් ද?


කාන්තාවකගේ තන පුඩුව කේක් ගෙඩියක අයිසිංවලට සමානය. එය සම්පූර්ණ කේක් ගෙඩිය නොවේ. කාන්තාවගේ පියයුරු පිළිබඳව අවධානය යොමු කරන්න. ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න. එය කාන්තාව නුරුස්සයි.


4) ඔබේ අස්වාභාවික පා මේස් ඉවත් කරන්න


ඇතැම්විට පිරිමියාගේ දෙපතුල ලිංගික හැගීම් ජනනය කරවයි. දෙදෙනාම සම්පූර්ණයෙන්ම නිරුවත්ව සිටියද පිරිමියා සිය පා මේස් පැළඳසිටීම විකාරයක් ලෙස කාන්තාවෝ සලකති.


5) කලබල නොවන්න එක් වරම අවසන් පියවරට යොමු වීමට කාන්තාවන් අකමැතිය.


6) ඔබ මුලින්ම ඔබේ ක්‍රියාව අවසන් කළද එය සමස්තයම අවසන් යැය නොසිතන්න ලිංගිකව එක්වීම ධාවන තරඟයක් නොවේ. කාන්තාව එවැන්නකට ප්‍රිය නොකරයි. තමාට පළමු පිරිමියා සිය ක්‍රියාව අවසන් කළ විගස එය අවසන් යැයි ඔහු සිතයි. සැබැවින්ම එය ආත්මාර්ථකාමීත්වය පමණි. කාන්තාවට තව දුරටත් ඔබ අවශ්‍ය වේ. 


7) එකක් නොව. තවත් බොහෝ දේ පවතී.


සෘජුවම ක්‍රියාවෙහි නිරතවීමෙන් වළකින්න. ලිංගික උත්තේජනයට සංවේදී තවත් කලාප තිබේ. ඒවා සොයාගන්නා ලෙස කාන්තාවෝ ඔබට ඇරයුම් කරති.


8) ඇය රොබෝවක් නොවේ ඇයටද සුරතාන්තයක් පවතී.


9) සියල්ල සිදුවී දැයි ඇගෙන් අසන්නට එපා ලිංගික ක්‍රියාවලියෙහි එකම අරමුණ සුරතාන්තයට පත්වීමම නොවේ. ඔබ ඇගෙන් සියල්ල හරිදැයි විමසීම ඔබ ඉවත්වීමට සැරසෙන බවට ඇය තුළ හැගීම් ජනිත කරවයි. ඔබ ඇයගේ සිරුර සුරතාන්තයට පත්කළේදැයි විමසීම 
කාන්තාවන් විසින් හෙළි නොකරන ලිංගික රහස් මෙන්න.

කාන්තාවන් විසින් හෙළි නොකරන ලිංගික රහස් මෙන්න.


තම බිරිද හෝ පෙම්වතිය විසින් යම් යම් අවස්ථාවන් වලදී ඔහුගේ ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් පෞද්ගලිකව තම මුවින් පිට නොකර රහසේ සගවා තබාගෙන සිටින බව කාන්තාවන් පිලිබදව පෞද්ගලික සාකච්ඡා පැවැත්වීමෙන් හා ඔවුන් පිලිබදව විමර්ශනය කිරීමෙන් සොයාගෙන තිබේ.


1. කාන්තාවන් බොහෝවිට අපිරිසිදු වචන ප්‍රකාශ කරන අයුරක් දකින්නට නොලැබේ.


සත්‍යය වශයෙන් බොහෝ කාන්තාවන් කිලිටු වචන ඒවත් අපවිත්‍ර වචන ප්‍රකශ කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සොයාගෙන තිබේ.


2. බොහෝ කාන්තාවන් දහවල් කාලයේදී නිදාගැනීමට වැඩි කැමැත්ටක් දක්වන්නේ ලිංගික අවශ්‍යතාවයන් හා රුචිකත්යන් පිලිබදව මනා ලෙස කල්පනා කිරීමට සුදුසු කාලය බැවිනි.

3. යම් අවස්ථාවන් වලදී බොහෝවිට කාන්තාවන් තම ස්වාමියා සමග හෝ පෙම්වතා සමග නිකරුනේ රණ්ඩු වීමට උත්සහ කිරීම රණ්ඩු ඇතිකර ගැනීම ඇතිකොට කිසිවක් ගණන් නොගෙන සිටි. මෙසේ දිදුකරනු ලබන්නේ පිරීමියාගේ චිත්තවේගය ඇතී කීරීමේ බලාපොරුත්තුවෙනි.

4. කාන්තාවන් සතු තවත් සමාජයේ ගැටළු සහගත ප්‍රශ්ණයක් නම් අතීත කාල සීමාවන්වලදි ඇතී කරගත් විවීධ සම්බන්ධතා සමග අවදියෙන් සිටීම හා මතකයන් යළි අවදී කීරීම මගින් නොයෙකුත් ලිංගික ප්‍රශ්න වලට හේතු සධක වේ.

5. බොහෝ කාන්තාවන් තම ලිංගික ක්‍රියාකාරකම් වලට නැති නම් ස්වයං වින්දනය සදහා ස්වාමියා නිවසෙන් බැහැරවූ විට යොදාගනු ලබන්නේ තම නානකාමරයයි.

6. ඔබට සැබවින්ම ආදරය කරනු ලබන බිරිද හෝ පෙම්වතිය යම් අවස්ථාවන් වලදී ඔබගේ නිදියහනේ කොට්ටය හෝ ඔබගේ ඇදුම් සිපගනු ඇත එය සිදුකරනු ලබන්නේ ඔබ නිදි අතරේ හෝ අවට නොමැති අවස්ථාවන් වලදීය.

7. වැඩි වශයෙන් කාන්තාවන් කැමැත්තක් දක්වනු ලබන්නේ සාමාන්‍ය ඇදුම් වලට වන අතර ආරක්ෂාකාරී නොවන විලාසිතාවන් වලටය. රාත්‍රී බෝජන සංග්‍රහයන්ට සම්බන්දවිම හා නොයෙකුත් සාදයන් වලට සහභාගී වීමට වැඩි කැමැත්තක් දක්වයි.

8. පෙම් සම්බන්දතාවයක් දෙදරා යාමෙන් හෝ වෙන්වීමක් සිදුවුවහොත් එහි සියළුම රහස් කාන්තාවගේ හොදම යහළුවා මැනවින් දන්නා බැවින් ඒ සියළු කරුණු නොසගවා ප්‍රකාශ කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.

9. කාන්තවන් සැමවිටම ඉතා සැහැල්ලු දිවිපෙවතක් ගතකිරීමට කැමැත්තක් දක්වන අතර ඔවුන් කිසිවිටකවත් කරදරකාරී වගකීම් හා බැදීම් වලට මෙන්ම පොරොන්දු වලට එකග නොවේ.

10. යම් ආකාරයකින් ඔබ දහවල් කාලයේදී බිරිද සමග හෝ පෙම්වතිය සමග එකට කාලය ගතකරන අවස්ථාවකදී ඇයගේ හොදම යහළුවෙකුට වූවද යම් කරදරයක් සිදුවුවහොත් එම අවස්ථාවේදී උදවු කිරීමට මැලිකම් දක්වයි.

11. කාන්තාවන් වැඩි වශයෙන් බුද්ධියෙන් අඩු පුද්ගලයන් සමග ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි නමුත් කිසිවිටකවත් ඇය ඔහු සමග විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ නැත.


12. පෙම් සම්බන්දතාවයක් හෝ විවාහය දෙදරා යෑමකින් වෙන්වීමක් සිදුවුවහොත් කාන්තාව සැමවිටම සැලකිලිමත් වන්නේ පිරිමියා සතු සියළුම ලියකියවිලි හා චායාරූප ලග තබා ගනිමින් ඔහුට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියා මාර්ග හා අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමටය.