දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ?

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ?

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 

1.ප්රතිශක්තීකරණය ඉහල යැම

ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ.

2.පීඩනයන් අවම කිරීම

දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත.

3.වේදනාවන් සහනය කිරීම

දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ?
එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න එහෙමයි ඔලූ‍වේ වේදනාවක් හෝ වෙනයම් වේදනාවල් වලට ලින්ගිකත්වය දායක වන්නේ.

4.ආයුෂ වැඩිවේ

ප්රතිශක්තීකරනය වැඩි වීම  හොද රුදිර ගමනාගමනයක් වැනි වාසි රැසක් ලැබීම හෙතුවෙන්  දෛනික ලින්ගික එක් වීමෙන් ඔබේ ආයුෂ ඉහ)කඑත යයි.එසේම ඔබ දන්නවාද සතිකිහිපයකට වරක් ලින්ගිකව එක් වෙන කෙනෙක්ට වඩා සතියකට 2 වරක් ස්වයන්වින්දනයේ යෙදෙන්නෙක්ගේ ආයුෂ වැඩි බව.

5.රුධිර සන්සරණය  හොදවීම

6.හෘද රෝග පැමිනිමේ අවදානම අවම කිරීම

රුධිර සන්සරණය හොදවීම හෙතුකොටගෙන හෘදයට පිරිසුදු ලේ ලැබේ.එමගින් හෘද රෝග ඒමේ අවදානම පහ)කඑත වැටේ.

7.සුවබර නින්දක් ලැබීම
හොද ලින්ගික සම්බන්දා පැවැතුවු දිනයක් යනු හොද සුවබර දවසක්.
8.ශාරිරික යෝග්යතාවය ඉහ)කඑත යැම

SEX වලදි කෙල්ල අකමැති දෙවල්......

ඔබත් දිනපතා ස්වයන් වින්දනය් යෙදෙනවාද? දිනපතා ස්වයන් වින්දනයෙ යෙදුනම ඇග කෙට්ටු වෙනවාද? මෙන්න දැනගන්න පිරිමි අපේ කොල්ලො විශෙශයෙන්ම? මෙය දැනගන්න?

කෙල්ලෝ තමුන්ගේ කොල්ලා කරනවට ආසා දෙවල් ටිකක්.

කෙල්ලෝ තමුන්ගේ කොල්ලා කරනවට ආසා දෙවල් ටිකක්.



හොදින් අදිනවට
සාමාන්‍යයෙන් අපි කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එරහ කරන කාලේ නම් අපිට තියෙන සුපිරිම නසඑ ටිකනේ බස්සන්නේ. තව යාළුවොන්ගේ හොද ඇදුම් උනත් අරන් ඇවිත් අදිනවනේ .එත් කෙල්ලව කොහොමහරි දාගත්තාට පස්සේ අපි ඒ තරම් අපේ ඇදුම් ගැන සැලකිලි මත් වෙන්නේ නෑ. ඊට පස්සේ ආයෙමත් රබර් සෙරෙප්පු දෙකයි හඩු ඩෙනිමයි තමයි .එත් ඔයා දන්නවාද ? කෙල්ලෝ මාරම ආසයි තමුන්ගේ කොල්ලා හැමදාම ගොඩක් ලස්සනට හා පිළිවෙලකට ඇදුම් අදිනවට. ඔබට සල්ලි තියෙනවා නම් ගණන් වැඩි ඇදුම් අදිනවා නම් ඇය ගොඩක් කැමතියි. කෙල්ල හම්බවෙන්න යන හැම වෙලාවකම කෙල්ලෝ මුලින්ම බලලා ජදපපැබඑි දෙන්නේ අපේ ඇදුම් වලට.

පොඩියට හරි ටිකක් මෘදු පුද්ගලයෙක් වෙනවට
මේකෙන් අදහස් වෙන්නේ නෑ ඔයා නිකන් ලාමක ාස්ක එකක් වෙන්න ඕනේ කියලා . එත් කෙල්ලෝ කැමතියි තමුන් ආදරේ කරන කොල්ලාගේ ටිකක් මෘදු ිසාැ එකකුත් තියෙනවට. එක කෙල්ලට පෙන්නන්න කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි. ඇයට පෙන්නන්න ඔයා ටිකක් විතර පුසොන්ට ආස බව , පොඩි බබාලා දැක්කම ටිකක් අරන් හුරතල් කරන්න. ඇයට පෙන්නන්න ඔබ පොඩි ළමයින් ට ගොඩක් කැමතියි කියලා. පොඩි ලමයි අල්ලාගෙන සමහර අය මුළු රටක්ම රවටපු එකේ මේ අපේ හොටු කෙල්ලෙක් පොඩ්ඩක් රවට්ටන්න බැරි නම් වැඩක් නැනේ.

හොද පර්ෆියුම් එකක්
මේකත් ගොඩක් වැදගත් දෙයක් . කොල්ලෝ නිතරම් ලග තියා ගන්න ඕනේ සුපිරිම සෙන්ට් එකක්. එක ආයේ ලොවෙත් නැති සෙන්ට් එකක් වෙන්න ඕනේ ඔබේ කෙල්ලට ඔබව නිතර නිතර මතක් වෙන. කෙල්ලෝ ආසයි එහෙම සෙන්ට් එකක් ඔයා පාවිච්චි කරනවා නම්

ඇයගේ ආරක්ෂාව ගැන නිරන්තර සැලකිල්ලකින් ඉන්නවාට
ඔබ ඔබේ කෙල්ල එක්ක පාරේ යනකොට නිතරම ඇයගේ ආරක්ෂාව ගැන හිතන බව පෙන්වන්න. නිතරම ඇය පාරේ අයිනට කර ගෙන බොහොම පරිස්සමින් ඇයව එක්කන් යනවට කෙල්ලෝ ගොඩක් කැමති. ඒ වගේම ඉමි එකේ හිට ගෙන යනකොට ඇයගේ ආරක්ෂාව සදහා ඉන වටේ අත දාගෙන ඉන්නවා නම් , සෙනගක් මැද්දෙන් අරන් යනකොට ඇගේ අතින් හොදින් අල්ලාගෙන ඔබ ඉදිරියෙන් පාර හදාගෙන ඇයව එක්කන් යනවා නම් ඇය ගොඩක් සතුටු වෙනවා.

ඇය දිහා හොරෙන් අමුතු විදියට කන්න වගේ බලනවට
ඔව් හැම කෙල්ලෙක්ම කැමතියි තමුන්ගේ ලස්සන පෙන්නලා කොල්ලව පිස්සු වට්ටන්න.එකනේ කෙල්ලෝ නිතරම තමුන්ගේ හැඩරුව ගැන මාර විදියට හිතන්නේ. වියදම් කරන්නේ. එක නිසා ගොඩක් කෙල්ලෝ කැමතියි තමුන්ගේ කොල්ල එක්ක ඉන්න වෙලාවට කොල්ල නිකන් එයා දිහා වශී වෙලා වගේ බලන් ඉන්නවට. කොටින්ම කිව්වොත් හොරෙන් අමුතු විදියට කන්න වගේ බලන් ඉන්නවට මොනවා හරි ඕනේ වෙලා වගේ. එතකොට කෙල්ලොන්ට එනවා මාර සෙඑ එකක් එයාලගේ හැඩරුව ගැන. ඒ ගැන හිතලා කෙල්ලෝ ගොඩක් සතුටු වෙනවා. ඔයාටත් ගොඩක් ලකුණු ලැඛෙනවා .

ඇයව නිතරම වර්ණනා කරනවා නම්
මේ ගැන ඉතින් අමුතුවෙන් කොල්ලොන්ට කියලා දෙන්න ඕනේ නැනේ. කෙල්ලෝ කියන්නේ ලොකු වෙලත් බොරු එැාසහද බදා ගෙන නිදියන ජාතියක් . එක නිසා තමුන්ගේ කෙල්ල කරන හැම දෙයකටම විහිලු කරන එක නවත්තලා බොරුවට හරි ඇයගේ ඇදුම් , ප්නැමච හා අනිත් ඇය ගොඩක් මහන්සි වෙන දේවල් අගය කරන්න පටන් ගන්න.

ඔබ නිර්මාණශීලි අයෙක් නම් කෙල්ලෝ ගොඩක් කැමතියි
ඔබට චිත්‍ර අදින්න පුළුවන් නම් , සින්දු කියන්න/ ලියන්න පුළුවන් නම් , සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන් නම් , මොනවා හරි නිර්මාණශීලි හැකියාවක් තියෙනවා නම් කෙල්ලෝ මාරම කැමති.ඒ දේවල් යොදා ගෙන ඒ ගොල්ලෝ වෙනුවෙන් මොනවහරි වටිනා නිර්මානයක් කරලා දෙන්න පුලුවන් නම් කෙල්ලෝ මුළු ජිවිත කාලෙම උනත් ඔයාට ආදරේ කරයි

ඔබට ආකර්ශනිය සිනහවක් තියෙනවා නම්
ඇත්තටම මෙතැනදී අවශ්‍ය වෙන්නේ ඔබ හොදින් සිනාසීමයි. මුන බුම්මං ඉන්න අඩුවෙන් හිනාවෙන කොල්ලොන්ට ටිකක් විතර කෙල්ලොන්ගෙන් ලකුණු ලැඛෙනවා අඩුයි

ඔබ තුවාය පමණක් ඇදගෙන බාත්රූම් එකෙන් එලියට එන සැම අවස්තාවකට ඇය ගොඩක් කැමතියි

ඒ වගේම ඔබ ශිප් එක විතරක් යන්තම් වහපු බොත්තම හරියට දාපු 
නැති කොට කලිසමක් විතරක් ඇදගෙන උදේට දත් මදිනවා , ගෙදර එහෙට මෙහට ඇවිදිනවා හොරෙන් බලන්නත් කෙල්ලෝ ගොඩක් ආසයි

මේ අන්තිමට කියපු දෙක නම් අදාල වෙන්නේ ප්රරහ කරපු කට්ටිය හොදේ.

ඔබත් කාන්තාවන්ගෙ පියයුරු වලට ඩිගු දෙපා ව්ලට විශාල තට්ටම් වලට වශි වෙලද ඉන්නේ